• Online EPS topik පන්තිය ජුනි මස 8 ආරම්භ වේ. • පළමු දිනය නොමිලේ සහභාගි විය හැක. • 2025 EPS-TOPIK විභාගය ලිවීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා සම්බන්ධ විය හැක. • මෙම පාඨමාලව හැදෑරීමට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. • අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ. • කැළණිය විශ්වවිද්‍යාලයේ ගුරුවරියක විසින් පන්තියම මෙහෙයවනු ලබයි. • Sample paper discussion සමගින් පන්තිය මෙහෙයවනු ලබයි. • සතියට පැය 6 බැගින් මාස 4ක් පැවැත්වේ. • කාලය - මාස 4 (8th June to 30th September). • සියලුම පංතිවල recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක. • පැවැත්වෙන වේලාව - • සෙනසුරාදා 12.00 PM - 6.00 PM • සිංහල මාධ්‍යයෙන් පංතිය online, Zoom මගින් පවත්වනු ලැබේ. • සම්පූර්ණ පාථමාලා ගාස්තුව - 20,000 (මසකට 5,000 බැගින් ගෙවිය හැක). • ඇතුලත් වන ආකාරය: • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා ලැබෙන WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ. • ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක. • ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න. • 074 366 4 933