අප්‍රේල් මස ආරම්භ කරන ලද SSW Airport ground handling පංතියට සහභාගී විය හැක. • පසුගිය මගහැරුනු සියලුම class recordings ලබාදෙනු ලැබේ. • මෙම පාථමාලාව හැදෑරීමට Airport ground handling පිලිබඳ කිසිදු දැනීමක් අවශ්‍ය නොවේ (සියලුම කොටස් පාථමාලාව මගින් ආවරනය වේ). • මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N5 දැනුම අවශ්‍ය වේ. • SSW Airport ground handling field එකට අදාල පොත් 2ම මෙම පන්තියම මගින් ආවරණය කරනු ලබයි. • අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ. • අප ආයතනය ISO 21001 (EOMS - International standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි. • සතියට දින 2 බැගින් පැවැත්වේ. • සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක. පැවැත්වෙන වේලාව - • ඉරිදා දහවල් 1.30 - 3.30 • බ්‍රහස්පතින්දා උදෑසන 8.30 - 10.30 • සිංහල හා ජපන් භාෂාවෙන් පන්තිය Online, Zoom මගින් පවත්වනු ලැබේ. • විභාගයට අදාල sample papers පන්තියේදී සාකච්චා කරනු ලැබේ. • පන්ති ගාස්තු - Rs. 20,000 (මසකට Rs. 10,000 බැගින් ගෙවිය හැක). ඇතුලත් වන ආකාරය: • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ. • ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න. • 0703838953