Physical සති අන්ත ජපන් භාෂා N5 (JLPT/JFT/NAT) පන්තිය මැයි මස 10 දින ආරම්භ වේ (JFT පළමු අදියර). • පළමු දින නොමිලේ සහභාගි විය හැක. • ඉරිදා දින, මාස 4ක්, කඩවත පන්තිය පැවැත්වේ (දුර සිසුන්ට අපගේ online පන්තියට සම්බන්ධ විය හැක). • SSW visa, Student visa හා Training visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා. • මෙම පාඨමාලව ජපන් හෝඩියේ සිට ආරම්භ වන බැවින් මූලික දැනීමක් හෝ වයස් සීමාවක් නොමැත. • අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ. • අප ආයතනය ISO 21001 (EOMS - International standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි. • පන්තියට අත්‍යාවශ්‍ය නිබන්ධන ලබාදෙනු ලැබේ. • ජපන් ජාතික දේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබන spoken පන්තියටද නොමිලේ සහභාගී විය හැක (Interview මුහුණදෙන ආකාරය ඇතුළුව). • Paper Discussion, Listening පන්තියටද නොමිලේ සහභාගී විය හැක. • JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක. • වායු සමනය කරන ලද Smart Classroom එකක පන්තිය පවත්වනු ලැබේ. • කාලය - මාස 4 (10th May to 30th August). පැවැත්වෙන වේලාව - • ඉරිදා උදේ 9.00 - 4.00 - Grammar class (Physical) • බ්‍රහස්පතින්දා රාත්‍රී - Paper class (Online) • සිකුරාදා රාත්‍රී - Irodori class (Online) • ඉරිදා - Spoken class - Saya sensei (Online) • JFT විභගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන් මෙම පන්තියෙන් පසුව N4 (JFT දෙවන අදියර) පන්තියටද හසභාගී විය යුතුය. • සිංහල මාධ්‍යයෙන් පංතිය සතියට දින හතර බැගින් පවත්වනු ලැබේ. • පන්ති ගාස්තු - 30,000 (මසකට 7,500 බැගින් ගෙවිය හැක). ඇතුලත් වන ආකාරය - • මැයි මස 10 දින උදෑසන 10.00ට ආරම්භක සම්මණ්ත්‍රණයට නොමිලේ සම්බන්ධ විය හැක. • එදින ජපානයට යා හැකි සියළුම වීස වර්ග, විභාග වර්ග හා ඔබට ඇති ගැටළු සම්බන්ධව සාකච්චා කරනු ලැබේ. • පන්තියට දිගටම සම්බන්ධ වීමට කැමති සිසුන්ට එදින පළමු මස පන්ති ගාස්තු (7,500) ගෙවා ලියාපදිංචි විය හැක. • ලිපිනය - Kashikoi Language Center, නුවර පාර, රන්මුතුගල, කඩවත. • බස් රථයක පැමිණෙන ආකාරය - කොළඹ දෙසින් හෝ highway පැමිණෙන සිසුන් කඩවත බස්නැවතුම්පොලට පැමිණ නිට්ටඹුව, ගම්පහ හෝ කිරිල්ලවල බස් රථයක නැග කිරිල්ලවල පාසල අසල බසින්න. නුවර දෙසින් පැමිණෙන සිසුන් කිරිල්ලවල පාසල ඉදිරිට බසින්න. කිරිල්ලවල පාසල ඉදිරිපස අප ආයතනය ඇත. • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න. 0769104026