ජපන් භාෂා N5 (JLPT/JFT/NAT) පන්තිය අප්‍රේල් මස 1 ආරම්භ වේ (JFT පළමු අදියර). • පළමු දිනය නොමිලේ සහභාගි විය හැක. • ජූලි මස JLPT විභාගයට මුහුණදෙන සිසුන්ට සම්බන්ධ විය හැකි අවසන් පන්තිය වේ. • Student visa, SSW visa, Engineering visa, Training visa හා Job visa යාමට බලාපොරොත්තු වන සිසුන් සඳහා. • මෙම පාඨමාලව හෝඩියේ සිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් හෝ වයස් සීමාවක් නොමැත . • රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ. • ISO 21001 (EOMS - International standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි. • JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක. • ජපන් ජාතික දේශකවරියක විසින් මෙහෙයවනු ලබන Spoken පන්තියටද නොමිලේ සහභාගී විය හැක. • Paper Discussion, Listening (JLPT, NAT, JFT sample papers සමගින්) පන්තියටද නොමිලේ සහභාගී විය හැක. • JFT විභගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන් මෙම පන්තියෙන් පසුව N4 පන්තියටද හසභාගී විය යුතුය. • කාලය - මාස 3 (1st April to 30th June). • සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක. පැවැත්වෙන වේලාව - • සඳුදා උදේ 10.30 - 12.30 - Grammar class • බ්‍රහස්පතින්දා උදේ 10.30 - 12.30 - Grammar class • බ්‍රහස්පතින්දා රාත්‍රී - Paper class • සිකුරාදා රාත්‍රී - Irodori class • ඉරිදා - Spoken class • සිංහල මාධ්‍යයෙන් පංතිය Online, Zoom මගින් පවත්වනු ලැබේ. • පන්ති ගාස්තු - 15,000 (මසකට 5,000 බැගින් ගෙවිය හැක). ඇතුලත් වන ආකාරය: • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • එම group එක වෙතසියළුම විස්තර එවනු ලැබේ. • ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න. • 0769104026