Follow us:-

index.html Course

පහත ඇති විස්තර කියවා මෙහි register වන්න

SSW Caregiver (Nursing Care) Skill පන්තිය අප්‍රේල් මස 4 ආරම්භ වේ.
• පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක.
• මෙම පාඨමාලාව හැදෑරීමට Caregiver පිලිබඳ කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවේ (සියලුම කොටස් පාඨමාලාව මගින් ආවරනය වේ).
• මෙම පාඨමාලාව සම්බන්ධ වීමට N5 දැනුම අවශ්‍ය වේ (එම දැනුම නොමැති සිසුන් පලමුව N5 පන්තියට සම්බන්ධ වන්න).
• වසස් සීමාවක් නොමැත.
• අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
• අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි.
• විභාගයට අදාල sample papers පන්තියේදී සාකච්චා කරනු ලැබේ.
• SSW Caregiver (Nursing Care) එකට අදාල සම්පූර්ණ පොතම මෙම පන්තියම මගින් ආවරණය කරනු ලබයි.
• මාස 3 ක් සතියට දින 2 බැගින් පැවැත්වේ. (4th April to 27th June).
• සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.
• පැවැත්වෙන වේලාව -
o සෙනසුරාදා සවස 3.30 - 5.00
o බදාදා උදෑසන 8.30 - 11.00
• සිංහල හා ජපන් භාෂාවෙන් පන්තිය Online, Zoom මගින් පවත්වනු ලැබේ.
• පන්ති ගාස්තු - Rs 15,000 (මසකට Rs 5,000 බැගින් ගෙවිය හැක).
ඇතුලත් වන ආකාරය:
• මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
• එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ.
• ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක.
• ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
• 0769104026

Register Now

E.g : if your number 0777887733 enter 777887733
( දුරකථන අංකයේ අවසාන ඉලක්කම් 9 පමණක් ඇතුලත් කරන්න)