SSW Caregiver (Nursing Care) Skill පන්තිය අප්‍රේල් මස 4 ආරම්භ වේ. • පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. • මෙම පාඨමාලාව හැදෑරීමට Caregiver පිලිබඳ කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවේ (සියලුම කොටස් පාඨමාලාව මගින් ආවරනය වේ). • මෙම පාඨමාලාව සම්බන්ධ වීමට N5 දැනුම අවශ්‍ය වේ (එම දැනුම නොමැති සිසුන් පලමුව N5 පන්තියට සම්බන්ධ වන්න). • වසස් සීමාවක් නොමැත. • අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ. • අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි. • විභාගයට අදාල sample papers පන්තියේදී සාකච්චා කරනු ලැබේ. • SSW Caregiver (Nursing Care) එකට අදාල සම්පූර්ණ පොතම මෙම පන්තියම මගින් ආවරණය කරනු ලබයි. • මාස 3 ක් සතියට දින 2 බැගින් පැවැත්වේ. (4th April to 27th June). • සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක. • පැවැත්වෙන වේලාව - o සෙනසුරාදා සවස 3.30 - 5.00 o බදාදා උදෑසන 8.30 - 11.00 • සිංහල හා ජපන් භාෂාවෙන් පන්තිය Online, Zoom මගින් පවත්වනු ලැබේ. • පන්ති ගාස්තු - Rs 15,000 (මසකට Rs 5,000 බැගින් ගෙවිය හැක). ඇතුලත් වන ආකාරය: • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ. • ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක. • ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න. • 0769104026