N3 (JLPT/NAT) පන්තිය අප්‍රේල් මස 3 ආරම්භ වේ. • පලමු දිනය නොමිලේ සහභාගි විය හැක. • මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N4 දැනුම අවශ්‍ය වේ (N4 දැනුම නොමැති සිසුන් පලමුව N4 පන්තියට සම්බන්ධ වන්න). • අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ. • අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි. • Paper Discussion, Listening (JLPT, NAT Sample papers සමගින්) පන්තියටද නොමිලේ සහභාගී විය හැක. • Online, Zoom මගින් පන්තිය සිංහල මාධ්‍යයෙන් පංතිය පවත්වනු ලබයි . • සතියට දින 4 බැගින් මාස 2 ක් පන්තිය පැවැත්වෙන අතර මෙම පන්තියෙන් පසුව ආරම්භ වන පන්තියේද සියළුම recordings ලබාදෙන බැවින් ඔබට මාස 4ක් පුරාවට ඉගෙනීම් කටයුතු කල හැක. • සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක. පැවැත්වෙන වේලාව :- o සෙනසුරාදා උදේ 11.30 - 2.30 o අඟහරුවාදා සවස 2.00 - 4.00 o සිකුරාදා සවස 2.00 - 4.00 o බදාදා රාත්‍රී 7.00 - 10.00 (Paper class) • පන්ති ගාස්තු - 30,000 (මසකට 15,000 බැගින් ගෙවිය හැක). ඇතුලත් වන ආකාරය :- • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • එම group එක වෙත class එකෙහි details, Zoom link එවනු ලැබේ. • ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක • ගැටළුවක් වේනම් මෙම එක් අංකයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න. o 070 3838 953