Follow us:-

index.html Course

පහත ඇති විස්තර කියවා මෙහි register වන්න

මාස දෙකේ N5 (JLPT/JFT/NAT) පන්තිය මාර්තු මස 5 ආරම්භ වේ (JFT පළමු අදියර).
• පළමු දින නොමිලේ සහභාගි විය හැක.
• සතියේ දින 4ක් උදෑසන 9 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.
• JFT විභාගයට අදාල irodori පොත්ද පන්තියේදී ආවරණය වේ (N5 වලට අදාල).
• කඩවත රන්මුතුගල පන්තිය පැවැත්වේ (Physical class).
• SSW visa, Student visa, Training visa හා Job visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.
• මෙම පාඨමාලව හෝඩියේ සිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් හෝ වයස් සීමාවක් නොමැත.
• අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
• අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි.
• පන්තියට අත්‍යාවශ්‍ය නිබන්ධන ලබාදෙනු ලැබේ.
• වායු සමනය කරන ලද Smart Classroom එකක පන්තිය මෙහෙයවනු ලැබේ.
• ජපන් ජාතික දේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබන online spoken පන්තියටද නොමිලේ සහභාගී විය හැක.
• Paper Discussion, Listening පන්තියේදී සාකච්ඡා කරනු ලැබේ.
• කාලය - මාස 2 (5th March to 30th April).
• JFT විභගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන් මෙම පන්තියෙන් පසුව N4 (JFT දෙවන අදියර) පන්තියටද සම්බන්ධ විය යුතුය.
• පන්ති ගාස්තු - 30,000 (මසකට 15,000 බැගින් ගෙවිය හැක).
ඇතුලත් වන ආකාරය :
• මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
• එම group එක වෙතසියළුම විස්තර එවනු ලැබේ.
• ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
070 38 38 953

Register Now

E.g : if your number 0777887733 enter 777887733
( දුරකථන අංකයේ අවසාන ඉලක්කම් 9 පමණක් ඇතුලත් කරන්න)