Follow us:-

index.html Course

පහත ඇති විස්තර කියවා මෙහි register වන්න

මාර්තු මස ආරම්භ කරන ලද N2 (JLPT/NAT) පංතියට සහභාගී විය හැක.
• පසුගිය මගහැරුනු සියලුම class recordings ලබාදෙනු ලැබේ.
• ජූලි මස පැවැත්වීමට නියමිත JLPT විභාගය සඳහා.
• මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N3 දැනුම අවශ්‍ය වේ (එම දැනුම නොමැති සිසුන් N3 පන්තියට සම්බන්ධ වන්න).
• අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
• අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි.
• Paper Discussion, Listening (JLPT, NAT Sample papers සමගින්) පන්තියටද නොමිලේ සහභාගී විය හැක.
• Online, Zoom මගින් පන්තිය සිංහල මාධ්‍යයෙන් පංතිය පවත්වනු ලබයි .
• මාස 3 1/2 ක් සතියට දින 3 බැගින් පැවැත්වේ (7th December to 19th March).
• ජපානයේ සිටින සිසුන්ටද සම්බන්ධවිය හැක.
• සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.
o ඉරිදා උදේ 10.00 - 12.00
o බ්‍රහස්පතින්දා සවස 2.00 - 5.00
o ඉරිදා රාත්‍රී 7.00 - 10.00 (Paper class)
• පන්ති ගාස්තු - 44,000 (වාරික 3ක් වශයෙන් ගෙවිය හැක).
ඇතුලත් වන ආකාරය:
• මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
• එම group එක වෙත class එකෙහි details, Zoom link එවනු ලැබේ.
• ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක
• ගැටළුවක් වේනම් මෙම එක් අංකයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
o 0703838953

Register Now

E.g : if your number 0777887733 enter 777887733
( දුරකථන අංකයේ අවසාන ඉලක්කම් 9 පමණක් ඇතුලත් කරන්න)