මාර්තු මස ආරම්භ කරන ලද N2 (JLPT/NAT) පංතියට සහභාගී විය හැක. • පසුගිය මගහැරුනු සියලුම class recordings ලබාදෙනු ලැබේ. • ජූලි මස පැවැත්වීමට නියමිත JLPT විභාගය සඳහා. • මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N3 දැනුම අවශ්‍ය වේ (එම දැනුම නොමැති සිසුන් N3 පන්තියට සම්බන්ධ වන්න). • අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ. • අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි. • Paper Discussion, Listening (JLPT, NAT Sample papers සමගින්) පන්තියටද නොමිලේ සහභාගී විය හැක. • Online, Zoom මගින් පන්තිය සිංහල මාධ්‍යයෙන් පංතිය පවත්වනු ලබයි . • මාස 3 1/2 ක් සතියට දින 3 බැගින් පැවැත්වේ (7th December to 19th March). • ජපානයේ සිටින සිසුන්ටද සම්බන්ධවිය හැක. • සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක. o ඉරිදා උදේ 10.00 - 12.00 o බ්‍රහස්පතින්දා සවස 2.00 - 5.00 o ඉරිදා රාත්‍රී 7.00 - 10.00 (Paper class) • පන්ති ගාස්තු - 44,000 (වාරික 3ක් වශයෙන් ගෙවිය හැක). ඇතුලත් වන ආකාරය: • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • එම group එක වෙත class එකෙහි details, Zoom link එවනු ලැබේ. • ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක • ගැටළුවක් වේනම් මෙම එක් අංකයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න. o 0703838953