ජනවාරි මස ආරම්භ කරන ලද සති අන්ත N5 Physical (JLPT/JFT/NAT) පංතියට සහභාගී විය හැක (JFT පළමු අදියර). • ඉරිදා දින, මාස 4ක්, කඩවත පන්තිය පැවැත්වේ. (දුර සිසුන්ට අපගේ online පන්තියට සම්බන්ධ විය හැක). • SSW visa, Student visa හා Training visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා. • මෙම පාඨමාලව හෝඩියේ සිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. • වයස් සීමාවක් නොමැත. • අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ. • අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි. • පන්තියට අත්‍යාවශ්‍ය නිබන්ධන ලබාදෙනු ලැබේ. • ජපන් ජාතික දේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබන spoken පන්තියටද නොමිලේ සහභාගී විය හැක (Interview මුහුණදෙන ආකාරය ඇතුළුව). • Paper Discussion, Listening පන්තියටද නොමිලේ සහභාගී විය හැක. • JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක. • වායු සමනය කරන ලද Smart Classroom එකක පන්තිය පවත්වනු ලැබේ. • කාලය - මාස 4 (4th January to 26th April). පැවැත්වෙන වේලාව - • ඉරිදා උදේ 9.00 - 4.00 - Grammar class (Physical) • බ්‍රහස්පතින්දා රාත්‍රී - Paper class (Online) • සිකුරාදා රාත්‍රී - Irodori class (Online) • ඉරිදා - Spoken class - Saya sensei (Online) • JFT විභගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන් මෙම පන්තියෙන් පසුව N4 (JFT දෙවන අදියර) පන්තියටද හසභාගී විය යුතුය. • සිංහල මාධ්‍යයෙන් පංතිය සතියට දින හතර බැගින් පවත්වනු ලැබේ. • පන්ති ගාස්තු - 30,000 (මසකට 7,500 බැගින් ගෙවිය හැක). ඇතුලත් වන ආකාරය - • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • එම group එක වෙතසියළුම විස්තර එවනු ලැබේ. • ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න. 0769104026