Follow us:-

index.html Course

පහත ඇති විස්තර කියවා මෙහි register වන්න

දෙසැම්බර් මස ආරම්භ කරන ලද online N5 (JLPT/JFT/NAT) පංතියට සහභාගී විය හැක (JFT පළමු අදියර).
• පසුගිය මගහැරුනු සියලුම class recordings ලබාදෙනු ලැබේ.
• Student visa, SSW visa, Engineering visa, Training visa හා Job visa යාමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.
• මෙම පාඨමාලව හෝඩියේ සිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් හෝ වයස් සීමාවක් නොමැත .
• අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
• අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි.
• JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක.
• ජපන් ජාතික දේශකවරියක විසින් මෙහෙයවනු ලබන Spoken පන්තියටද නොමිලේ සහභාගී විය හැක.
• Paper Discussion, Listening (JLPT, NAT, JFT sample papers සමගින්) පන්තියටද නොමිලේ සහභාගී විය හැක.
• JFT විභගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන් මෙම පන්තියෙන් පසුව N4 පන්තියටද හසභාගී විය යුතුය.
• කාලය - මාස 3 (4th December to 24th February).
• සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.
පැවැත්වෙන වේලාව -
• සඳුදා උදේ 10.30 - 12.30 - Grammar class
• බ්‍රහස්පතින්දා උදේ 10.30 - 12.30 - Grammar class
• බ්‍රහස්පතින්දා රාත්‍රී - Paper class
• සිකුරාදා රාත්‍රී - Irodori class
• ඉරිදා - Spoken class
• සිංහල මාධ්‍යයෙන් පංතිය Online, Zoom මගින් පවත්වනු ලැබේ.
• පන්ති ගාස්තු - 15,000 (මසකට 5,000 බැගින් ගෙවිය හැක).
ඇතුලත් වන ආකාරය:
• මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
• එම group එක වෙතසියළුම විස්තර එවනු ලැබේ.
• ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
• 0769104026

Register Now

E.g : if your number 0777887733 enter 777887733
( දුරකථන අංකයේ අවසාන ඉලක්කම් 9 පමණක් ඇතුලත් කරන්න)