A/L 2027 ජපන් භාෂා online පංතියට සහභාගී විය හැක. • පසුගිය මගහැරුනු සියලුම class recordings ලබාදෙනු ලැබේ. • මෙම පාඨමාලව හෝඩියේ සිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. • අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකි. • අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි. • උසස්පෙළ විභාගයට අදාල සියළුම කොටස් ආවරණය කෙරේ. • සෑම මසකම අවසානයේ එම මස කරන ලද පාඩම්වල Short Note එකක් සාකච්චා කරනු ලැබේ. • Past Papers පන්තියේදී සාකච්චා කරනු ලැබේ. • කැළණිය විශ්වවිද්‍යාලයේ ගුරු මඩුල්ලක් විසින් පන්තිය මෙහෙයවනු ලැබේ. • LMS එකක් හරහා සියලුම පංතිවල Recordings ලබාදෙනු ලැබේ. පැවැත්වෙන වේලාව - • සෙනසුරාදා උදෑසන 8.30 - 10.30 • සිංහල මාධ්‍යයෙන් පංතිය Online, Zoom මගින් පවත්වනු ලැබේ. පන්ති ගාස්තු - • මසකට Rs 2,000 ඇතුලත් වන ආකාරය : • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • එම group එක වෙත සියළුම තොරතුරු එවනු ලැබේ. • ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0769104026