Follow us:-

index.html Course

පහත ඇති විස්තර කියවා මෙහි register වන්න

SSW Food Service Skill පන්තිය අප්‍රේල් මස 5 ආරම්භ වේ.
• පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක.
• මෙම පාථමාලාව හැදෑරීමට hotel and food industry පිලිබඳ කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවේ. (සියලුම කොටස් පාථමාලාව මගින් ආවරනය වේ)
• මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N5 දැනුම අවශ්‍ය වේ. (N5 දැනුම නොමැති සිසුන් පලමුව N5 පන්තියට සම්බන්ධ වන්න)
• වසස් සීමාවක් නොමැත.
• අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
• අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි.
• විභාගයට අදාල sample papers පන්තියේදී සාකච්චා කරනු ලැබේ.
• SSW Food Service Industry එකට අදාල පොත් 3ම මෙම පන්තියම මගින් ආවරණය කරනු ලබයි.
• මාස 3 ක් සතියට දින 2 බැගින් පැවැත්වේ. (5th April to 28th June).
• සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.
පැවැත්වෙන වේලාව -
o ඉරිදා දහවල් 1.30 - 3.30
o බ්‍රහස්පතින්දා උදෑසන 8.30 - 10.30
• සිංහල හා ජපන් භාෂාවෙන් පන්තිය Online, Zoom මගින් පවත්වනු ලැබේ.
• පන්ති ගාස්තු - Rs. 18,000 (මසකට Rs.6,000 බැගින් ගෙවිය හැක).
ඇතුලත් වන ආකාරය:
• මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
• එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ.
• ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක.
• ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
• 0769104026

Register Now

E.g : if your number 0777887733 enter 777887733
( දුරකථන අංකයේ අවසාන ඉලක්කම් 9 පමණක් ඇතුලත් කරන්න)