Follow us:-

index.html Course

පහත ඇති විස්තර කියවා මෙහි register වන්න

N3 (JLPT/NAT) පන්තිය අප්‍රේල් මස 3 ආරම්භ වේ.
• පලමු දිනය නොමිලේ සහභාගි විය හැක.
• මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N4 දැනුම අවශ්‍ය වේ (N4 දැනුම නොමැති සිසුන් පලමුව N4 පන්තියට සම්බන්ධ වන්න).
• අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
• අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි.
• Paper Discussion, Listening (JLPT, NAT Sample papers සමගින්) පන්තියටද නොමිලේ සහභාගී විය හැක.
• Online, Zoom මගින් පන්තිය සිංහල මාධ්‍යයෙන් පංතිය පවත්වනු ලබයි .
• සතියට දින 4 බැගින් මාස 2 ක් පන්තිය පැවැත්වෙන අතර මෙම පන්තියෙන් පසුව ආරම්භ වන පන්තියේද සියළුම recordings ලබාදෙන බැවින් ඔබට මාස 4ක් පුරාවට ඉගෙනීම් කටයුතු කල හැක.
• සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.
පැවැත්වෙන වේලාව :-
o සෙනසුරාදා උදේ 11.30 - 2.30
o අඟහරුවාදා සවස 2.00 - 4.00
o සිකුරාදා සවස 2.00 - 4.00
o බදාදා රාත්‍රී 7.00 - 10.00 (Paper class)
• පන්ති ගාස්තු - 30,000 (මසකට 15,000 බැගින් ගෙවිය හැක).
ඇතුලත් වන ආකාරය :-
• මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
• එම group එක වෙත class එකෙහි details, Zoom link එවනු ලැබේ.
• ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක
• ගැටළුවක් වේනම් මෙම එක් අංකයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
o 070 3838 953

Register Now

E.g : if your number 0777887733 enter 777887733
( දුරකථන අංකයේ අවසාන ඉලක්කම් 9 පමණක් ඇතුලත් කරන්න)