N4 (JLPT/NAT/SSW) පන්තිය අප්‍රේල් මස 4 වන දින ආරම්භ වේ (JFT දෙවන අදියර). • පලමු දිනය නොමිලේ සහභාගි විය හැක. • SSW visa, Engineering visa, Job visa හා Training visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා. • මෙම course එකට සම්බන්ධ වීමට N5 දැනුම අවශ්‍ය වේ (N5 දැනුම නොමැති සිසුන් පළමුව N5 පන්තියටස සම්බන්ධ වන්න). • අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ. • අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි. • JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක. • Paper Discussion, Listening පන්තියටද නොමිලේ සහභාගී විය හැක (JLPT / NAT හා JFT විභාග සඳහා වෙන වෙනම paper class දෙකක් පැවැත්වේ). • සතියට දින 5 බැගින් මාස 2 ක් පන්තිය පැවැත්වෙන අතර මෙම පන්තියෙන් පසුව ආරම්භ වන පන්තියේද සියළුම recordings ලබාදෙන බැවින් ඔබට මාස 4ක් පුරාවට ඉගෙනීම් කටයුතු කල හැක. • සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැකි අතර සිංහල මාධ්‍යයෙන් පංතිය පවත්වනු ලැබේ. පැවැත්වෙන වේලාව :- o සෙනසුරාදා දහවල් 12.30- 3.00 (Kanji) o සඳුදා උදෑසන 8.30 - 11.30 o අඟහරුවාදා උදෑසන 10.00 -12.00 o බදාදා සවස 2.00 - 4.00 o සිකුරාදා රාත්‍රී 7.00 - 10.00 (Paper class) • පන්ති ගාස්තු - 20,000 (මසකට 10,000 බැගින් ගෙවිය හැක). ඇතුලත් වන ආකාරය :- • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • එම group එක වෙත class එකෙහි details, Zoom link එවනු ලැබේ. • ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක • ගැටළුවක් වේනම් මෙම එක් අංකයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න. o 0703838953