Follow us:-

AL-2028 Course

පහත ඇති විස්තර කියවා මෙහි register වන්න

A/L 2028 ජපන් භාෂා Online පන්තිය ජූලි මස 4 ආරම්භ වේ.
• පළමු දිනය නොමිලේ සහභාගි විය හැක.
• සාමාන්‍ය පෙල ජපන් භාෂා දැනුම අවශ්‍ය නොවේ (හෝඩියේ සිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ).
• අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකි.
• අප ආයතනය ISO 21001 (EOMS - International Standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි.
• උසස්පෙළ විභාගයට අදාල සියළුම කොටස් ආවරණය කෙරේ.
• Past papers පන්තියේදී සාකච්චා කරනු ලැබේ.
• පන්තියට අදාල සියළුම tutes නිවසට තැපැල් කරනු ලැබේ.
• කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ගුරුවරුන් දෙදෙනෙකු විසින් පන්තිය මෙහෙයවනු ලැබේ.
• LMS එකක් හරහා සියලුම පංතිවල Recordings ලබාදෙනු ලැබේ.
පැවැත්වෙන වේලාව -
• සෙනසුරාදා උදෑසන 8.30 - 10.30
පන්ති ගාස්තු -
• මසකට Rs 2,000
ඇතුලත් වන ආකාරය :
• මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
• එම group එක වෙත සියළුම තොරතුරු එවනු ලැබේ.
• ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0769104026

Register Now

E.g : if your number 0777887733 enter 777887733
( දුරකථන අංකයේ අවසාන ඉලක්කම් 9 පමණක් ඇතුලත් කරන්න)