Follow us:-

Food-Service-Industry-2 Course

පහත ඇති විස්තර කියවා මෙහි register වන්න

• මාර්තු මස ආරම්භ කරන ලද SSW 2 Food Service Skill පංතියට සහභාගී විය හැක.
• පසුගිය මගහැරුනු සියලුම class recordings ලබාදෙනු ලැබේ.
• මේ වන විට ජපානයේ SSW 1 Food Service රැකියා කරන සිසුන්ට පමණක් සම්බන්ධ විය හැක.
• මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N3+ දැනුම අවශ්‍ය වේ.
• SSW 2 Food Service Industry එකට අදාල පොත් 4ම මෙම පන්තිය මගින් ආවරණය කරනු ලබයි.
• අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
• අප ආයතනය ISO 21001 (EOMS - International Standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි.
• විභාගයට අදාල sample papers පන්තියේදී සාකච්චා කරනු ලැබේ.
• මාස 4 ක් සතියට දින 2 බැගින් පැවැත්වේ (1st March to 28th June).
• සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.
පැවැත්වෙන වේලාව -
+ සෙනසුරාදා සවස 6.30 - 8.30 (Japan time)
+ ඉරිදා දහවල් 12.00 - 2.00 (Japan time)
• සිංහල හා ජපන් භාෂාවෙන් පන්තිය Online, Zoom මගින් පවත්වනු ලැබේ.
• පන්ති ගාස්තු - Rs. 40,000 (මසකට Rs.10,000 බැගින් ගෙවිය හැක).
ඇතුලත් වන ආකාරය:
• මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
• එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ.
• ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක.
• ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
070 38 38 953

Register Now

E.g : if your number 0777887733 enter 777887733
( දුරකථන අංකයේ අවසාන ඉලක්කම් 9 පමණක් ඇතුලත් කරන්න)