Follow us:-

N5-Physical-(සිව්-මාසික---සති-අන්ත) Course

පහත ඇති විස්තර කියවා මෙහි register වන්න

Physical සති අන්ත ජපන් භාෂා N5 (JLPT/JFT/NAT) පන්තිය මාර්තු මස 7 දින ආරම්භ වේ (JFT පළමු අදියර).
• පළමු දින නොමිලේ සහභාගි විය හැක.
• සෙනසුරාදා දින, මාස 4ක්, කඩවත පන්තිය පැවැත්වේ. (දුර සිසුන්ට අපගේ online පන්තියට සම්බන්ධ විය හැක).
• SSW visa, Student visa හා Training visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.
• මෙම පාඨමාලව හෝඩියේ සිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
• වයස් සීමාවක් නොමැත.
• අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
• අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි.
• පන්තියට අත්‍යාවශ්‍ය නිබන්ධන ලබාදෙනු ලැබේ.
• ජපන් ජාතික දේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබන spoken පන්තියටද නොමිලේ සහභාගී විය හැක (Interview මුහුණදෙන ආකාරය ඇතුළුව).
• Paper Discussion, Listening පන්තියටද නොමිලේ සහභාගී විය හැක.
• JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක.
• වායු සමනය කරන ලද Smart Classroom එකක පන්තිය පවත්වනු ලැබේ.
• කාලය - මාස 4 (7th March to 27th June).
පැවැත්වෙන වේලාව -
• සෙනසුරාදා උදේ 9.00 - 4.00 - Grammar class (Physical)
• බ්‍රහස්පතින්දා රාත්‍රී - Paper class (Online)
• සිකුරාදා රාත්‍රී - Irodori class (Online)
• ඉරිදා - Spoken class - Saya sensei (Online)
• JFT විභගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන් මෙම පන්තියෙන් පසුව N4 (JFT දෙවන අදියර) පන්තියටද හසභාගී විය යුතුය.
• සිංහල මාධ්‍යයෙන් පංතිය සතියට දින හතර බැගින් පවත්වනු ලැබේ.
• පන්ති ගාස්තු - 30,000 (මසකට 7,500 බැගින් ගෙවිය හැක).
ඇතුලත් වන ආකාරය -
• මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
• එම group එක වෙතසියළුම විස්තර එවනු ලැබේ.
• ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
0769104026

Register Now

E.g : if your number 0777887733 enter 777887733
( දුරකථන අංකයේ අවසාන ඉලක්කම් 9 පමණක් ඇතුලත් කරන්න)