නැවත Airport Ground Handling විභාග දිනයක් දැනුම්දී නොමැති බැවින් දැනුම්දී දුන් පසු පන්තිය ආරම්භ කරන ලබන අතර මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N5 දැනුම අවශ්‍ය වේ (N5 දැනුම නොමැති සිසුන් පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමුකර පළමුව N5 පන්තියට සම්බන්ධ වන්න). 076 910 4026 පහත ඇති තොරතුරු පුරවා අදාල WhatsApp group එකට සම්බන්ධ වන්න. එක group එක වෙත සියළුම තොරතුරු එවනු ලැබේ.