Physical මාස දෙකේ N5 (JLPT/JFT/NAT) පන්තිය මැයි මස 7 දින ආරම්භ වේ (JFT පළමු අදියර). • පළමු දින නොමිලේ සහභාගි විය හැක. • සතියට දින 4ක් උදෑසන 9 සිට සවස 4 තෙක් කඩවත පන්තිය පැවැත්වේ (දුර සිසුන්ට අපගේ online පන්තියට සම්බන්ධ විය හැක). • JFT විභාගයට අදාල irodori පොත්ද පන්තියේදී ආවරණය වේ (N5 වලට අදාල). • SSW visa, Student visa, Training visa හා Job visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා. • මෙම පාඨමාලව හෝඩියේ සිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් හෝ වයස් සීමාවක් නොමැත. • අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ. • අප ආයතනය ISO 21001 (Management Systems for Educational Organizations) සහතිකලත් ආයතනයකි. • පන්තියට අත්‍යාවශ්‍ය නිබන්ධන ලබාදෙනු ලැබේ. • වායු සමනය කරන ලද Smart Classroom එකක පන්තිය මෙහෙයවනු ලැබේ. • ජපන් ජාතික දේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබන online spoken පන්තියටද නොමිලේ සහභාගී විය හැක. • Paper Discussion, Listening පන්තියේදී සාකච්ඡා කරනු ලැබේ. • කාලය - මාස 2 (7th May to 30th June). • JFT විභගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන් මෙම පන්තියෙන් පසුව N4 (JFT දෙවන අදියර) පන්තියටද සම්බන්ධ විය යුතුය. • පන්ති ගාස්තු - 30,000 (මසකට 15,000 බැගින් ගෙවිය හැක). ඇතුලත් වන ආකාරය - • මැයි මස 7 දින උදෑසන 10.00ට ආරම්භක සම්මණ්ත්‍රණයට නොමිලේ සම්බන්ධ විය හැක. • එදින ජපානයට යා හැකි සියළුම වීස වර්ග, විභාග වර්ග හා ඔබට ඇති ගැටළු සම්බන්ධව සාකච්චා කරනු ලැබේ. • පන්තියට දිගටම සම්බන්ධ වීමට කැමති සිසුන්ට එදින පළමු මස පන්ති ගාස්තු (15,000) ගෙවා ලියාපදිංචි විය හැක. • ලිපිනය - Kashikoi Language Center, නුවර පාර, රන්මුතුගල, කඩවත. • බස් රථයක පැමිණෙන ආකාරය - • කොළඹ දෙසින් හෝ highway පැමිණෙන සිසුන් කඩවත බස්නැවතුම්පොලට පැමිණ නිට්ටඹුව, ගම්පහ හෝ කිරිල්ලවල බස් රථයක නැග කිරිල්ලවල පාසල අසල බසින්න. නුවර දෙසින් පැමිණෙන සිසුන් කිරිල්ලවල පාසල ඉදිරිට බසින්න. කිරිල්ලවල පාසල ඉදිරිපස අප ආයතනය ඇත. • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න. 0769104026