A/L 2028 ජපන් භාෂා Online පන්තිය ජූලි මස 4 ආරම්භ වේ. • පළමු දිනය නොමිලේ සහභාගි විය හැක. • සාමාන්‍ය පෙල ජපන් භාෂා දැනුම අවශ්‍ය නොවේ (හෝඩියේ සිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ). • අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකි. • අප ආයතනය ISO 21001 (EOMS - International Standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි. • උසස්පෙළ විභාගයට අදාල සියළුම කොටස් ආවරණය කෙරේ. • Past papers පන්තියේදී සාකච්චා කරනු ලැබේ. • පන්තියට අදාල සියළුම tutes නිවසට තැපැල් කරනු ලැබේ. • කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ගුරුවරුන් දෙදෙනෙකු විසින් පන්තිය මෙහෙයවනු ලැබේ. • LMS එකක් හරහා සියලුම පංතිවල Recordings ලබාදෙනු ලැබේ. පැවැත්වෙන වේලාව - • සෙනසුරාදා උදෑසන 8.30 - 10.30 පන්ති ගාස්තු - • මසකට Rs 2,000 ඇතුලත් වන ආකාරය : • මෙහි ඇති තොරතුරු පුරවා Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. • එම group එක වෙත සියළුම තොරතුරු එවනු ලැබේ. • ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0769104026